Exit check — පිටවීමේදී පොත් verify කිරීම

Patron පිටවෙනකොට, ඔවුන් අතේ තියෙන පොත් සියල්ලේම QR scan කරන්න (scanner device එකෙන් හෝ manually). Member code එකත් දුන්නොත්, "වෙන කෙනෙකුට issue වෙච්ච පොතක්" කියලාත් check කරයි.

⚠ පිටවීමට පෙර පරීක්ෂා කරන්න — issue නොවූ පොතක් හමු විය!
✓ සියලුම පොත් properly issue වී ඇත — පිටවිය හැක